IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


යාපනය රෝහලත් ජල ගැල්මට අසුවේ

(රොමේෂ් මධුෂංක)

යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අය සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ ටී.සත්‍යමූර්ති මහතා පවසයි.

යාපනය ශික්ෂණ රෝහලේ නේවාසික වාට්ටු කිහිපයක්ම ගංවතුර තර්ජනයකට ලක්ව තිබෙන අතර වාට්ටුතුලට ජලය ගලා ඒම හේතුවෙන් කාර්ය මණ්ඩලයන් මෙන්ම රෝගීන්ද දැඩි පීඩාවන්ට පත්ව සිටිති.

නේවාසිකාගාර කිහිපයක්ද ජලයෙන් යටවීම හේතුවෙන් කාර්ය මණ්ඩලයේ සේවකයන්ගේ රාජකාරි කටයුතුවලට ද දැඩි බාධාවක් වී ඇත.

ශල්‍යකර්ම ආදි ප්‍රතිකාර කටයුතු සඳහාද වර්ෂාව මෙන්ම ඇතිව තිබෙන ගංවතුර තත්වය දැඩි බලපෑමක් එල්ල කොට ඇතැයිද යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වරයා වැඩි දුරටත් පැවසීය.

 



අදහස් (1)

යාපනය රෝහලත් ජල ගැල්මට අසුවේ

ukran Thursday, 28 November 2024 08:40 PM

පව්කාරයෙක් සමරන්න ගත්තාම දෙවියෝත් කෝප වෙනවා කියන්නේ ඕවාට තමයි. පව් අහිංසක මිනිස්සු...

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 628 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 304 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site