
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ තැපැල් දුම්රිය තුළදී සහ බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේදී කලහකාරී ලෙස හැසිරුණු යුද හමුදා සෙබළුන් අට දෙනකු බණ්ඩාරවෙල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.
මෙලෙස අත් අඩංගුවට පත්ව ඇත්තේ දියතලාව යුද්ධ හමුදා පීඨයට අනුයුක්ත සෙබලුන් පිරිසකි.
ඊයේ රාත්‍රි කොළඹ සිට බදුල්ල කරා පැමිණි තැපැල් දුම්රිය තුළ පිරිසක් කලහා කාරි ලෙස හැසිරෙන බවට හා හා එම පිරිස බණ්ඩාරවෙල දුම්රියේ ස්ථානයේද කලාහකාරි ලෙස හැසිරෙන බවට ලද තොරතුරක් අනුව සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
642
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යුද හමුදාවේ අටක් අත්අඩංගුවට
කසුන් Monday, 02 September 2024 09:19 AM
දැනට අවුරුදු කිහිපයකට කලින් පවුලේ අය සමඟ රාත්‍රී තැපැල් දුම්රියේ ඇල්ල බලා යන වේලාවක අප සිටි මැදිරියට එහා මැදිරියේ මෙවන් පිරිසක් උන්නා. ඔවුන් සිවිල් ඇඳුමින් හිටියත් බීමත්ව හැසිරුනේ අශෝභන විධිහට. පසුව අප සිටි මැදිරියේ උන් විශාමික උසස් යුධ හමුදා නිළධාරියෙක් ඔවුන්ට කාරුණිකව කරුණු පැහැදිලි කිරීමෙන් පසු නිශ්ශබ්ද වුණා. මෙවැනි සිදු වීම් උඩරට දුම්රිය මාර්ගයෙ සාමාන්‍ය දේවල් බව ගාඩ් මහත්තයා අපට එදා කිව්ව. රැකියාවේ ගරුත්වය රැකීම කාගෙත් වගකීමක්.