
(ඉන්දිකා රාමනායක සහ ශාන්ත රත්නායක)
ශ්‍රී ලංකා යුද හමුදාවේ 73 වන සංවත්සර දින පෙළපාලිය යුද හමුදා පති ලුතිනල් ජෙනරාල් විකුම් ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පනාගොඩ පාබල රෙජිමේන්තුවේ දී අද (10) පැවැත්විය
1949 ඉතා සුළු භට පිරිසකින් ආරම්භ වූ ශ්‍රී ලංකා යුද හමුදාව අද වන විට රෙජිමේන්තු 25 කින් සමන්විත වන අතර සාමය සුරක්ෂිත ක්‍රියාවලියේ ප්‍රධාන රාජ්‍ය ආයතනයක් බවට පත්ව ඇත ශ්‍රී ලංකා යුද හමුදාවේ 73 වන සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන පෙළපාලිය සඳහා යුධ හමුදා තූර්ය වාදක කණ්ඩාමේ තූර්යවාදන ශිල්පීන් 66 එක්වූ අතර ශ්‍රී ලංකා යුද හමුදාව 73 වන සංවත්සරය පෙළපාලිය සඳහා වීරත්වය වෙනුවෙන් ප්‍රදානය කරන ලද වර්ණ ධජ ගණයන් ,සියලුම රෙජිමේන්තු නියෝජනය කරමින් නිලධාරීන් 77ක් සෙසු නිලයින් 652 එක්ව සිටියහ
එයට අණදීමේ අධ්‍යක්ෂක ජෙනරාල් ප්‍රධාන ප්රධාන මාණ්ඩලික හා විජයබාහු පාබල රෙජිමෙන්තුවෙ රෙජිමේන්තුවේ අධිපති මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ ,අධ්‍යක්ෂක පර්යේෂණ සංකල්පනා හා මූලධර්ම බෑ ගෙඩිය අනුරුද්ධ සෙනෙවිරත්න ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි විය



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලුලා නැති වලට කනයා පණ්ඩිතයා, කෝ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ?
70% කින් විතර අඩු කරන්න ඕන හමුදාව අතිවිසාල මුදලක් නඩත්තුවට වැය වෙනවා මෙලෝ වැඩක් නෑ ඉස්සරහට ස්වභාවික අපදා වගේ දේවල් වලටයි කෝස්ට් ගාර්ඩ් එකටයි ටිකක් තියගත්තම ඇති.