
(ගයාන් සූරියආරච්චි)
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක සහ මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්ෂ ලෙස බ්‍රිගේඩියර් එම්.ජේ.ආර්.එස්. මැදගොඩ මහතා පත්කර ඇත.
ඒ අනුව බ්‍රිගේඩියර් මැදගොඩ මහතා අද සිට සිය රාජකාරි ආරම්භ කළේය.
බණ්ඩාරවෙළ මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන මැදගොඩ මහතා 1991 වසරේදී ශ්‍රී ලංකා යුද හමුදාවට සම්බන්ධවී ඇත.
බ්‍රිගේඩියර් මැදගොඩ මහතා කාලතුවක්කු බළකායට අනුයුක්තව රාජකාරී කළ අත්දැකීම් බහුල නිලධාරියකු වන අතර අවසන්වරට ජාතික ආරක්ෂක විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක නිලධාරියෙක් වශයෙන් කටයුතු කළේය.
2025 දෙසැම්බර් මස 18
603
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් මැදගොඩ