
ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතාව පත්කළ බව යුද හමුදාව පවසයි.
මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ මහතා ගජබා රෙජිමේන්තුවට අනියුක්තව සේවය කළ කීර්තිමත් හමුදා නිලධාරියෙකි.
පෙබරවාරි 9 වැනි දා සිට මෙම පත්කිරීමට බල පැවැත්වෙයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd