(ඩයනා උදයංගනී)
මහපොළවේ යථාර්ථය තේරුම් නොගෙන ගන්නා තීන්දුතීරණවලට තමන් සහය නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.
මෙය දේශපාලන ඩීල් හෝ ගේම් ගහන වේලාවක් නොවන බව කී මන්ත්‍රීවරයා මහපොළවේ යථාර්ථය තේරුම්ගෙන තීන්දු තීරණ ගන්නැයි ආණ්ඩු පක්‍ෂ හා විපක්‍ෂ දේශපාලන නායකයන්ගෙන් තමන් ඉල්ලා සිටින බව ද සඳහන් කළේය.
එමෙන්ම මහජන නියෝජිතයන්ට පාරේ බැස යා නොහැකි තත්වයක් ඇති නොකරන්නැයි තමන් ඔවුන්ගෙන් ඉල්ලීමක් කරන බව මන්ත්‍රීවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට කියන්න මෙවර දළදා පෙරහර නවත්වන තැනට වැඩ කරන්න එපා කියලා..! ඒ තරමටම රට ආරක්‍ෂාවෙන් දුර්වල වෙලා තියෙන්නේ..!
ලොකු දෙයක්... එහෙම කියන කෙනෙක් පෙරමුණේ ඉන්නවා කියන එක.
මොකක්ද ඔහේගේ යතාර්ථය? එතකොට ව්‍යවස්ථාවට අනුව කටයුතු කිරීම යතාර්ථයට අයිති නොවේද? රටක ව්‍යවස්ථාවක් තිබෙන්නේ මෙවන් වේලාවක අයාලේ නොගොස් කටයුතු කිරීම සඳහායි. මේ ව්‍යවස්ථාවට ජෙප්පන්ද කැමැත්ත දී ඇත. මෙයා බලන්නේ ජෙප්පන්ට කොක්ක දාගන්නයි.
ප්‍රමිත මල්ලි, ඔයාට යමක් තේරිලාද මේ කිව්වේ..? නැතිනම් යන ප්‍රවාහයේ එල්ලෙන්න කියපු දෙයක්ද?
අරගලයේ මතයට කන්නොදී ගන්නා වූ තීරණ වැඩක් වෙන්නෑ. දැන් කට්ටිය වෙනදා වගේ මුදලට විකුණුනොත් රටම විනාශයට යන එකට ඔය 225ම වගකිව යුතුයි..!