
( උඳුගොඩ වාර්තාකරු)
බුලත්කොහුපිටිය පන්නල ප්රදේශයේ දී ඊයේ( 27) රාත්රී යතුරුපැදියක හැපීමෙන් මහ මග ගමන් ගත් කාන්තාවක් තුවාල ලබා කරවනැල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බව රුවන්වැල්ල පොලීසිය පවසයි.
මෙම අනතුරින් මිය ගියේ අවු:54 වන වේලු වසන්ති කුමාරි යන අය බවට හඳුනාගෙන ඇතැයි පොලීසිය කියයි.
මෙම කාන්තාව ඊයේ රාත්රී මාර්ගයේ ඇගේ කුඩා ම්ණිබිරියක් සමග ගමන් කරම්න් සිටියදී මෙම අනතුර සිදුව ඇති අතර කුඩා දියණියට කිසිදු අනතුරක් සිදුව නැති බවත් පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd