
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
තම පුතා සමඟ යතුරු පැදියෙන් ගමන් කළ මවක් යතුරු පැදියෙන් ඇද වැටී බරපතල තුවල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ මාම්පුරීය සේතපොල පදිංචි 48 හැවිරිදි රත්නායක මුදියන්සේලාගේ පද්මාවති නැමති දෙදරු මවක් බව කියයි.
යතුරු පැදියෙන් ඇද වැටි ප්‍රධාන මාර්ගයෙ මිටර් 50 කට අධික දුරක් ඇදි ගොස් බරපතල තුවලා ලබා මෙම මව පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර සිටියදී මරණයට පත්ව ඇති බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 30
7
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
696
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
යතුරුපැදියෙන් වැටුණු දෙදරු මව මරුට