(ප්‍රේමතිලක පෙරමුණ)
අවිත්තාව ලෙව්වන්දූව ප්‍රධාන මාර්ගයේ අද (6) සවස යතුරුපැදියක් ලංගම බස් රථයක් හා ගැටී සිදුවූ අන්තුරකින් යතුරුපැදියේ ගමන්ගත් තරුණයන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කළ බව ඉත්තෑපාන පොලිසිය පවසයි.
ඉත්තෑපාන පරෙයිගම හා ගලතර ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකු මෙසේ අනඅනතුරට ලක්ව ඇති අතර ඉත්තෑපාන ලූල්බද්දුව සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර ස්මාරකය ආසන්නයේ මෙම අනතුර සිදුව ඇත.
කරපාගල සිට ලෙව්වන්දූව දිසාව්ට ධාවනය වූ බස් රථයේ ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි යතුරුපැදිය මුමුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිසිදුව ඇතැයි පොලිසිය පවසයි
අනතුරින් යතුරුපැදිය දෙකට කැඩී ඇති අතර තුවාලකරුවන් ඉත්තෑපාන රෝහලට ඇතුලත් කර පසුව නාගොඩ මහරෝහලට මාරුකර යවා ඇත
ඉත්තෑපාන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්ටිඩීකේ මාවතගේ මහතාගේ මෙහෙයවීමෙන් එහි රථවාහන අංශය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වති
2025 දෙසැම්බර් මස 18
11
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යතුරුපැදි-බස් ගැටී තරුණයෝ දෙකක් රෝහලේ
නිමල් Monday, 06 November 2023 08:59 PM
යතුරු පැදිකරුවන් බොහෝ විට තමනට අයිති නැති මංතීරුවේ ධාවනය කිරීම මුහුණට මුහුණ ලා ගැටීමට හේතු විය හැකි යි.