(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මොරන්තුඩුව ප්‍රදේශයේ දී යතුරුපැදියක ගැටීමෙන් සිදුවු අනතුරින් පුජකවරයෙක් මිය ගිය බව මිල්ලනිය පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ මොහොමඩ් ෂාරික් නැමැති 27 හැවිරිදි පුජකවරයෙකි.
කර්මාන්ත ශාලාවක ආගමික වතාවකට සහභාගී වී යළි පානදුර ප්‍රදේශය කරා යාම සඳහා පැමිණිමේ දී ඉදිරියෙන් පැමිණි තවත් යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd