
(රන්ජන් කස්තුරි)
යෝජිත භාණ්ඩ හා සේවා බදු පනත අවලංගු කරන්නැයි ඉල්ලමින් සුරාබදු වෘත්තීය සමිති එකමුතුව අද (25) දහවල් රාජගිරිය සුරාබදු දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීය.
යෝජිත පනත් කෙටුම්පත මගින් සුරාබදු දෙපාර්තමේන්තුව දියවී යන බවද එහිදී උද්ඝෝෂකයෝ පැවැසූහ.
ඡායාරූප : ලහිරු හර්ෂණ



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය සමිති කාරයින් ඉන්නකන් ලංකාව හදනවා බොරු. පින්තූර දැක්ක ගමන් පේනවා කාගේ අතකොලුද කියලා. රටකට හරි යයිද ඔහොම මිනිස්සු ඉන්නකන්...!!!
මහජනතාව රාජ්ය මෙහෙයවීම සඳහා බහුතර ඡන්දය ලබා දී ඇත්තේ දේශපාලකයින්ට මිස වෘත්තීය සමිතිවලට නොවේ... රටේ ජනතාවට බරක්වන පරිදි තමන්ගේ ගොඩ වැඩිකර ගැනීම සඳහා කෙරෙන වෘත්තීය සමිති ක්රියාමාර්ග වැළැක්වීම සඳහා නොපමාව අණපනත් සම්මත කරගත යුතුයි...