(සුජිත් හේවාජුලිගේ )

යුක්‍රේන ජාතික කාන්තාවක් කොළඹ රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිටට පැමිණ විරෝධතා පුවරුවක් ප්‍රදර්ශනය කරමින් සාමකාමී ආකාරයට  රුසියානු රජයට   මේ මොහොතේදී  විරෝධය පළ කරමින් සිටින්නීය.

යුද්ධය නවත්වනු  යනුවෙන් සඳහන්වූ  විරෝධතා පුවරුවක් ඇය  ප්‍රදර්ශනය කරමින් සිටිනු දැකගත හැකිවිය.