(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ එච්.චන්දන)
නොරෝච්චෝල මාම්පුරීය ප්‍රදේශයෙ නිවසක ඉදි කිරීමක අද 29 සවස නිතර සිටි කම්කරුවන් පිරිසට විදුලි සැර වැදිමකින් තිදෙනකු එම ස්ථානයෙදීම මරණයට පත්ව ඇති බව නොරොච්චෝල පොලිසිය කියයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ පුත්තලම පැරණි මන්නාරම මාර්ගයෙ පදිංචි පිරිසක් බව පොලිසිය කියයි.
පුද්ගලික කොන්ත්‍රාත්කරුවකු විසින් අදාල නිවසේ ඉදිකිරීම කොන්ත්‍රාත්තුව ලබා ගෙන තිබු බවත් ඔහු විසින් ඉදි කිරීම සදහා පෙදරේරුවන් හා වඩු කාර්මිකයින් යොදවා අදාල ඉදිකරමින් සිටියදී 29 දින සවස මෙම විදුලි සැර වැදිම සිදුව ඇති බව කියයි.
අදාල කම්කරුවන් පිරිස යකඩ පලංචියක නැගි ඉදි කිරීමේ නිරතව සිටියදී මෙලෙස විදුලි සැරට ලක්ව ඇති බවත් ඒ වනවිට යකඩ පලංචිය මත සිව් දෙනෙකු වැඩ කරමින් සිට ඇති බවත් විදුලි සැර වැදිමත් සමග එක් අයකු විසිවි ගොස් පහතට වැටි ඇති බවද කියයි.
ඡායා එච් චන්දන
නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල
පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්
2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල
තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්
ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
යකඩ පලංචියේ වැඩ කළ තුනක් විදුලි සැරවැදි මරුට
Bunny Preena Monday, 30 December 2024 10:57 AM
ආරක්ෂාව සහ ප්‍රමිතිය ගැන කිසිම අවවාදයක් නොකරන කරන වැඩ නිසා අපරාදේ අහිංසක පවුල් කිහිපයක් අනාථයි