(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

මැතිවරණ සම්බන්ධයෙන් වන නීති සමාලෝචනය කර මැතිසබයට වාර්තා කිරීමට සහ  ඒ සම්බන්ධයෙන්  යෝජනා සහ නිර්දේශය ඉදිරිපත් කිරීමට  පාර්ලිමේන්තු  විශේෂ   කාරක සභාවක්  පත් කිරීමේ යෝජනාව අනුමැතිය සඳහා  පාර්ලිමේන්තුවට හෙට (17) ඉදිරිපත් කෙරේ.

එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ හෙට  පස්වරු 5.00ටය.