(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මාරවිල උතුරු මූදුකටුව වෙරළ තීරයේදී මා දැලකින් මාළු මිලදී ගැනීමට යෑමේදී ඇති වූ ආරවුලක්දුරදිග ගොස් සිදු වූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයකු තුවාල ලබා ඇති අතර එම පුද්ගලයාගේ මවද කැපුම් කෙටුම් තුවාල ලබා දෙනාම මාරවිල රෝහලට ඇතුළත් කර ඇතැයි මාරවිල මූලස්ථාන පොලිසිය පවසයි.
වෙඩි තැබීම සිදු කළේ යැයි කියන සැකකරුද මෙහිදී කැපුම් කෙටුම් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් පසුවන බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මෙම ගැටුම සිදු වූ වෙරළ තීරයේ තිබී බෝර 12 වර්ගයේ ගිනි අවියක් සහ එම හිස් උණ්ඩ දෙකක් ද තිබී පොලිස් භාරයට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd