(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරීය)
හොරොම්බාව අගාර වැවේ මසුන් ඇල්ලීමට ගිය තරුණයන් දෙදෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි නාරම්මල පොලිසිය කියයි.
එම ප්‍රදේශයේම පදිංචි මොහොමඩ් රිස්නාස් (17) සහ මොහොමඩ් තුලෙයිමාන් (18) යන දෙදෙනා මෙසේ මියගොස් ඇත.
අද සවස 5.30ට පමණ මසුන් ඇල්ලීමට ගිය අවස්ථාවේ මෙම අනතුරට මුහුණ පා ඇති අතර මළ සිරුරු නාරම්මල රෝහලේ තැන්පත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd