( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
මීගමුව පූර්වගාමි මහේස්ත්‍රාත් චම්පික රාජපක්ෂ මහතාගේ අත්සන ව්‍යාජ ලෙස ලේඛන වලට යෙදූ පුද්ගලික වෙළඳ සැලක මුදල් අය අයකැමි වරියක් ලෙස කටයුතු කරන කාන්තාවක් අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කඹුරු ගොඩ, කනත්තෙ ගොඩ පාර පදිංචිකාරියකි.
ව්‍යාජ ලේඛනයක් සකස්කර මහේස්ත්රාත්වරයාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා අධිකරණ සේවා කොමිෂන්7 ලේකම්වරයා වෙත ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සැකකාරිය මෙලෙස අත්අඩංගුවටට ගෙන ඇත.
34 හැවිරිදි සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩුකාරයෙක් වෙන්න හීන මව මවා හිටපු කෙනෙක් වත්ද?