
(නිමල් ජයරත්න)
පර්චස් විස්සකින් යුත් ගොඩ ඉඩමක් මාරු කරදීම සඳහා රුපියල් 20,000 අල්ලස් මුදලක් ලබාගත්, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් මහවැලි බි කලාපයේ වැලිකන්ද සඳුන්පිටිය ඒකක කළමනාකාරවරයා කොළඹ අල්ලස් හා දූෂණ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයා නීතිමය කටයුතු සඳහා පොලිසියට භාරදීමට කටයුතු කරන බවද අල්ලස් දූෂණ විමර්ශන අංශයේ නිලධාරියෙක් සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් ඒකක කළමනාකාරවරයා, මහවැලි බි කලාපයේ ස්ථාන කිහිපයක ඒකක කළමනාකාරවරයකු ලෙස රාජකාරී කරමින් සිටියදී විවිධ පුද්ගලයන්ගෙන් ඉඩම් මාරු කිරීම, සහ බලපත්‍ර සකසා දීමට, මෙන්ම ඉඩම් පෙන්වීමට අල්ලස් ලබාගෙන ඇති බවට චෝදනා ලැබ හිටි අයෙකි.
2025 දෙසැම්බර් මස 18
245
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
985
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහවැලි කළමනාකාරවරයා අල්ලස් ගනිද්දී මාට්ටු
Kamal Koyrala Wednesday, 21 May 2025 03:17 PM
චෝදනා ලබා සිටියේ නම් මෙතෙක් කලක් සේවයේ පිහිටවූයේ කෙසේද? ඒ ගැන කටයුතු නොකළ අයත් ක්‍රියාමාර්ග ගත යුතුයි.
Bunny Preena Thursday, 22 May 2025 09:22 AM
රාජ්‍ය සේවයේ සුව කළ නොහැකි, ඔඩු දුවන ලද බරපතල නිදන් ගත රෝගයක්.