(ඉන්දිකා රාමනාය)
එල්.ටී.ටී.ඊ සංවිධානයේ මහවිරු සැමරුම් දිනය සැමරීමට ක්‍රියාකල පුද්ගලයින් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකාය මගින් කොක්නිඅඩිචෝලේ කඩුකාමුනෙයි ප්‍රදෙුශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙනඇත්තේ කඩුකාමුනෙයි පිල්ලෙයාර් කෝවිලේ ප්‍රජකවරයා සහ තවත් පුද්ගලයෙකි.
ලද තොරතුරකට අනුව නිලධාරීන් කොක්අඩිචෝල පොලිස් වසමේ කොක්අඩිචෝල, අම්බලන්තුරෛ මාර්ගයේ කඩුකාමුනෛ ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇති අතර එහි පාළු ස්ථානයක පන්දම් හා රතිඤ්ඤා දල්වා සැමරීමට ක්‍රියාකල මොවුන් අත්අඩංගුවට ගෙන ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd