(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු මහේල ජයවර්ධන මහතා එළඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය.
මහේල ජයවර්ධන මීට පෙර ද ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස කටයුතු කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවේදී ශම්මි සිල්වා මහතා එසේ පැවසීය.
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන ඔක්තෝබර් මස 16 වැනිදා ඕස්ටේ්‍රලියාවේදී ආරම්භ වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
219
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහේල ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක පුහුණුකරු තනතුරට
Perera Thursday, 15 September 2022 06:54 PM
ඔන්න ආයෙත් ඉල්ලගෙන කන්න හදනව. දැන් ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිම සුපිරි තරුවක් නොමැතිව ආසියානු කුසලනය දක්ෂ ලෙස දිනාගත්තය. ආයේ නව උපදේශකයන් හෝ පුහුණුකරුවන් පත් කරලා හත්පොලේ ගාවගෙන කුජීත වෙන්නනම් යන්න එපා.
සුජිත් පල්ලේවත්ත Thursday, 15 September 2022 07:01 PM
ලංකා කණ්ඩායම දැඩි පසුබෑමකට ලක්වී තිබුනු අවධියක කණ්ඩායම අත නොහැර කණ්ඩායම සමඟ රැදී සිට්මින් අද කණ්ඩායම ජයග්‍රාහි මාවතකට පාර පෙන්නපු මිකී ආතර්ට අපගේ ප්‍රණාමය පුද කල යුතුයි. දැන් කට්ටිය ඕන තරම් එයි ලංකා කණ්ඩායමට පුහුණුකරුවන් වෙන්න.