(ජේ.ඒ.එල්.ජයසිංහ)
මහනුවර මහායියාව පොදු සුසාන භූමියේ දී බඹර ප්‍රහාරයකට ලක් වූ 20 දෙනකු ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට ඇතුළත් කළ බව මහනුවර පොලිසිය කියයි.
මියගිය අයකුට අවසන් බුහුමන් දැක්වීම සඳහා සුසාන භූමියට පැමිණි පිරිසකට මෙසේ බඹරුන් දෂ්ඨ කර ඇත.
සුසාන භූමිය ආශ්‍රිතව බඹර කූඩු බහුල වශයෙන් පවතින බව ප්‍රදේශවාසීහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd