(රංජිත් කරුණාවීර)
මහියංගනය ප්‍රදේශිය සභා මන්ත්‍රී වටරැක විජිත හිමියන්ට පහරදුන්නැයි කියන පැමිණිල්ලක් මත එහි සභාපතිවරයා අත්අඩංගුවට ගත් බව මහියංගනය පොලිසිය කියයි.
ඉකුත් සභාවාරයේදී සභාවට යොමු කළ ප්‍රශ්නයකට කේන්ති ගිහින් තමන්ට සභාපතිවරයා වතුර බෝතලයකින් පහරදුන් බව මන්ත්‍රී වටරැක විජිත හිමි පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
එම පැමිණිල්ලට අනුව සභාපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකුන්ට ගහල එලවන්න ඕන ඕකුන්ට අයිති සබුද්ද සාසනේ වැඩකරන්න