
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු කල් දමා විකාර වැඩ කරන ආණ්ඩු තුන් ලෝකෙම නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.
ජනතාවගේ ප්‍රශ්න විසඳනවා වෙනුවට ආණ්ඩුව වෙන වෙන න්‍යාය පත්‍ර මත කටයුතු කරමින් රට ආගාධයට ගෙන යමින් සිටින බව පැවසූ මන්ත්‍රීවරයා ආණ්ඩුව දැන්වත් මේ විකාර වැඩ නතර කළ යුතු බවද සඳහන් කළේය.
මැතිවරණය සඳහා අපි සූදානම් යැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙ ආන්ඩුව පත් කරගන්න ටොම් පච ගහල මිනිස්සු රවට්ටුවෙ මොන "චරිත හේරත්" ද?
ගව පට්ටිය ඇරිලා තිබ්බේ කියලා රටට වෙන සෙතක් නැහැ.
"මෙහෙම විකාර ආණ්ඩුවක් තුන් ලෝකෙම නැහැ" - පොදු ජන පෙරමුණේ තින්ක් ටෑන්ක් එකවන වියත් මගෙහි පණිවිඩයකි...
උඹට හිතෙන්නෙ නැද්ද සිවුරෙම හිටියනම් හොඳයි කියල සිවුරු අරින්නෙ නැතුව එහෙනම් ගුනරත් මැණිකගෙ කෙල්ලවත් තියාගෙන පංසලේම ඉන්න තිබ්බ. යහපාලනේට කලින් මහින්දගේ ජනාධිපති උපදේශක සියළුම ජඩකම් හොරකම් දූෂණයට උපදෙස් දුන්න ඊටපස්සෙ යහපාලනේ කාලෙ ආයෙමත් විශ්වවිද්‍යාලයට ගියා මොනජීවිතද බං