(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මේ සතියේදීත් ජනතා ප්‍රශ්න වලට ප්‍රතිඵලයක් ලබා ගන්නට නොහැකි වුයේ යැයිද ඊළඟ පාර්ලිමේන්තු සතියේදීත් මෙලෙසම වුනොත් පාර්ලිමේන්තුවේ තිබෙන ගෞරවය මෙන්ම බලයත් නැති වනු ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.
අඩු ගණනේ පක්ෂ නායකයන් කැඳවා සාකච්ඡා කර ප්‍රශ්න විසඳීමට පළමු පියවරවත් ගන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවද හිටපු අග්‍රාමාත්‍යවරයා කීය.
නියෝජ්‍ය කථානායක තනතුරට නමක් ඉදිරිපත් කරන්න ආණ්ඩුවට බැරි වූ බවත් ආණ්ඩුවේ කෙනෙක් ඉදිරිපත් කළා නම් තමන්ට බහුතරයක් තියෙනවද? නැද්ද? කියා බලන්නට හැකියාවක් තිබූ බවත් හිටපු අග්‍රාමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකං යන්න අනේ යන්න.
එජාපය නැත්තටම නැතිකරනවා. ආණ්ඩු පක්ෂයේ වැඩි වුණානම් හරි...
දෙපත් නයි එක්ක විසඳුමක් හොයන්නේ කොහොමද?
ඔහේගේ වැඩ නිසා එහෙම වීම වළක්වන්න බැහැ. එජාපය විනාශ කිරීමේ ශාපය ඔහේට ලැබෙනවා නියතයි..
ගොන් කපටිකම් නිසා පක්ශෙත් ඉවරයි. මෙයාගෙ පාලන කාලෙ රටම පාවාදුන්න විදිය ජන්තවාට තාම අමතක නැහැ.
පාර්ලිමේන්තුවක් අවශ්‍ය නැහැ ඕක වහලා දාන්න... ‘‘ හොරුන්ගේ තිප්පල‘‘ ඕකෙන් වෙච්චි දේ හොඳටම ඇති. හොරුටික එළවලා ආයේ ඇරපල්ලා. රනිල් ඔයා නිදහසෙන් පස්සේ මොකද කළේ...? ඔබ නූගතෙක් යන්නයි අපේ අදහස...
රටේ මුදල් නැති මොහොතක දිනකට වල්පල් කතාකර රුපියල් ලක්ෂ ගණනින් මුදල් වැය කරන බවක් පෙනෙන්නට ඇතත් ජනතා ප්‍රශ්න, ගැටලු වෙනුවෙන් විසඳුම් සොයන බවක් නම් පෙනෙන්නට නැත.
ඔහොම ගියොත් ඔය එකම මන්ත්‍රී ධුරයත් නැතිව යාවි. කපටි කමෙන් රටට වැඩක් වෙන්නේ නැත.