
(ෂේන් සෙනෙවිරත්න )
නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහනුවර ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ මත්ස්‍ය අලෙවි ව්‍යාපාරිකයෙකුට අයත් බව කියන එම ඩිෆෙන්ඩර් රථය අත්අඩංගුවට ගෙන ඇත්තේ වැඩ බලන පොලිස්පතිවරයාට ලද සෘජු පැමිණිල්ලකට අනුවය.
2025 දෙසැම්බර් මස 18
653
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
320
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1107
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහනුවරින් තවත් ඩිෆෙන්ඩරයක් සොයාගනී
සෙනෙවිරත්න Sunday, 17 November 2024 09:44 AM
අර කඳුළු සැලූ මාමාගේ බෑණාගේ නුවර කාර්සේල් එකෙන් වාහන ගනිපු අය තම තමන්ගේ වාහන පරීක්ෂාවට ලක්කරගෙන නිදොස්භාවය තහවුරු කරගන්න. මාමාගේ හයියෙන් වාහන කෑලි ගෙනැල්ලා එක්ලස් කරලා විකුණපුවා තියෙන බවට සැකයක් තිබෙනවා...
සෙනෙවිරත්න Sunday, 17 November 2024 09:47 AM
පරණ නොම්මර වලට පාරේ දුවන අලුත්ම වාහන පේනවා, අකුරු දෙකේ නොම්මර තහඩු, ඒත් දිලිසි දිලිසි තියෙනවා...
බකල ජයාSunday, 17 November 2024 02:38 PM
මමත් දැකලා තියෙනවා පරණ කෑලි මේකප් දාලා, ඒ කියන්නේ අලුතෙන් පේන්ට් කරලා දිලිසි දිලිසි යනවා.
swene Sunday, 17 November 2024 05:29 PM
බලනකොට, දේශපාලකයෝ, නිලධාරීන් එකතු වී කරන ලද මගෝඩියක් වගෙයි. විමර්ශනය කොට සම්බන්ධ වූ සෑම දෙනෙකුටම දැඩි දඬුවම් දිය යුතුයි.
Athula Sunday, 17 November 2024 09:20 PM
යකෝ සේරම ඩිෆෙන්ඩරනේ...!