(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මහනුවර සිට මාතර හා බෙලිඅත්ත දක්වා ගමන් කරමින් තිබූ අංක 40 දරණ දුම්රිය අබේපුස්ස හා මීරිගම අතරදී කාර්මික දෝෂයකට ලක්වී ඇතැයි දුම්රිය බලධාරීහු කියති.
මේ හේතුවෙන් මගීහු වෙනත් මාර්ග පහසුකම් සොයා ගමන් කරමින් සිටින බවද වාර්තාවේ.
කාර්මික දෝෂයකට ලක්වු දුම්රිය ඉතා ඉක්මනින් යථා තත්වයට පත් කිරීමට පියර ගන්නා බවද දුම්රිය දෙපාර්තෙතමේන්තුව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් ඔය කුණුගොඩ විකුණලා දාන්න.. ඕක තියෙන්නේ ජෙප්පන්ට වර්ජනය කරන්න විතරයි..