(රොෂන් තුෂාර)
ව්‍යාධිජනක කාබනික පොහොර නැවක් ආනයනය කර රුපියල් කෝටි 130ක පාඩුවක් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද කොළඹ අලුත්කඩේ අධිකරණයට පැමිණියේය.
අල්ලස් කොමිසම මගින් ඔහුට එරෙහිව චෝදනා නගා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් රනිල්ට නින්ද යන්නේ නැහැ
මේ ඔක්කොම "උන්ගේ" හොරකම් ටිකේ එකතුව... ශ්‍රී ලංකාවේ සම්පූර්ණ විදේශ ණය ප්‍රමාණෙටත් වඩා වැඩියි වගේ.
මෙච්චර කාලයක් අධිකරණය එක්ක හැංගි මුත්තන් කෙළියේ, මේකා කරපු ගඳ ගහන වැඩේට කවුරු පටලවන්න පුළුවන්ද කියා බලනකම් විතරයි. දැන් බලන් ඉඳිමු, උසාවියෙදී මෙ සුද්ධවන්තයා කරන ප්‍රකාශය ගැන...!
වැල් පාලම් සීයා චාමර බබාව වගේ, මේ බබාවත් වඩාගෙන වැල් පාලමෙන් එගොඩ කරයිද?
මහින්දානන්දයාගෙ පඹයො හදල රටපුරා පුච්චද්දී ඉල්ලලා අස්වෙලා ගියානම් කියල දැන්වත් හිතේවිද