
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරීන් 116 දෙනකු ඉවත්කර ඇති අතර එම පිරිස අද හිටපු ජනාධිපතිවරයාගේ කොළඹ විජේරාම පිහිටි නිල නිවසට පැමිණ සුහද කතාබහක නිරත වූ අතර සමූහ ජායාරූපයකට ද පෙනී සිටියේය.
පසුව එම පිරිස විසිර ගියහ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරීන් 116 දෙනකු ඉවත්කර ඇති අතර එම පිරිස අද හිටපු ජනාධිපතිවරයාගේ කොළඹ විජේරාම පිහිටි නිල නිවසට පැමිණ සුහද කතාබහක නිරත වූ අතර සමූහ ජායාරූපයකට ද පෙනී සිටියේය.
පසුව එම පිරිස විසිර ගියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දූෂණයේ තරම ඡායාරූපයේ දිග පළලින් මැනගන්න.
අනෙකුත් දේශපාලකයින්ටත් ආරක්ෂාව දිපු අය යනකොටත් මෙහෙම ඒවා තියෙනවද? රාජකාරියනේ...!
කුස්සියේ වැඩ, බල්ලෝ නාවන එක, ගෙවතු වැඩ හොඳටම ඉගෙන ගත්තාට සහතිකයකුත් දුන්නා නම් අගෙයි නේද...?
මොනතරම් අපරාධයක්ද මේ...? අවුරුදු කීයක් මෙවන් අතිවිශාල ආරක්ෂක බටපිරිසක් වටකරගෙන සිටියාද..? මහ පොළව නුහුලන අපරාධ...
ජෙප්පන්ට LTTE ඩයස්පෝරා එක සහතිකයක් දීලාද අපේ මහින්ද ජනාධිපති මරන්නේ නෑ කියලා… කොහොමද ජෙප්පෝ මේ තරම් විශ්වාස LTTE ඩයස්පෝරා අය…
පිනට මහජන මුදල් කකා හිටපු සෙට් එක දැන් ඉතින් වැඩ කරපන්කෝ
පිඟන් සේදීම, ඉවුම් පිහුම්, ගෙවතු වගාව සහ අයන් කිරීම වැනි ඔබ පුහුණු වූ පරිදි දැන් ඔබ රැකියාවට හා රැකියාවට ගරු කර ඇත. මෙතැන් සිට මුදල් සඳහා වටිනාකම
මේ මොන අපරාධයක්ද? රජයට ස්තුතියි... මේ කළ වැඩේට...!
කොහොමද අපේ බදු මුදල් ලැජ්ජාවක්, බයක් නැතිව පාවිච්චි කරලා තියන හැටි... තවත් ලැජ්ජා නැතිව පින්තූරත් ගහලා... මහින්දගේ අතින් මෙයාලාට පඩි දුන්නා වගේනේ...!
පින්පඩිකාරයෝ කීදෙනෙක් ඉඳලා ඇද්ද?
පොලිසි ස්ථාන 2/3 සෙනඟ...
ඕකට ගිය වියදමත් දුප්පත් ජනතාවගෙන් අයකර ගන්න බදු මුදලටම තමා බැරවෙන්න ඇත්තේ...
මහින්ද රාජපක්ශ තමයි රටේ ආරක්ශක වියදම ඩොලර් බිලියන 9 ඉඳලා 1.5කට ගෙනාවේ. ඒ කියන්නේ රුපියල් කෝටි 268200 ඉඳන් රුපියල් කෝටි 45000 දක්වා අඩු කරේ. ඒ යුද්ධෙ ඉවර කරපු නිසා. ඒ කියන්නේ අවුරුද්දකට රුපියල් කෝටි 223200ක ඉතිරියක්. එහෙම මිනිහට අවුරුද්දකට කෝටි 32ක් වියදම් කරාට බනින උන්ට ඉර පායන එකයි පුදුමේ. රාජපක්ශගේ වැඩ වලට අපිත් විරුද්ධයි. හැබැයි ඔච්චර කුහක වෙන්න එපා.
මේ හොරාගේ පැවැත්මට ජනතාව හූරං කාලා තව පින්තූරත් ගන්නවා.
වසර ගණනක් පිං පඩි ගත්තු කට්ටිය