IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


මහින්ද සමරසිංහ - ඩබ්.එෆ්.පී ප්‍රධාන විධායක අධ්‍යක්ෂක අතර හමුවක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා සහ ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානි විධායක අධ්‍යක්ෂක ඩේවිඩ් බීස්ලි මහතා අතර හමුවක් වොෂින්ටනයේදී පැවැත්විණ.

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනය පරිදි ඩේවිඩ් බීස්ලි මහතා සිදු කිරීමට නියමිත ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ සාකච්ඡා කර ඇති අතර  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම පිළිබඳ තානාපති මහින්ද සමරසිංහ මහතා ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානී ඩේවිඩ් බීස්ලි මහතා දැනුවත් කළේය.

එසේම ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීමේදී  පැන නගින ගැටළුවලදී ලෝක ආහාර වැඩසටහන සමඟ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමීපව වැඩ කිරීමට සුදානම් බව මහින්ද සමරසිංහ මහතා අවධාරණය කළේය.

එම අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම පිළිබඳ සුභ පැතුම් එක් කළ ඩේවිඩ් බීස්ලි මහතා එළඹෙන ශ්‍රී ලංකා සංචාරයේදී වික්‍රමසිංහ මහතා හමුවීමට බලාපොරොත්තුවෙන් සිටින බව පැවසීය.



අදහස් (0)

මහින්ද සමරසිංහ - ඩබ්.එෆ්.පී ප්‍රධාන විධායක අධ්‍යක්ෂක අතර හමුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 585 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 122 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 332 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site