
(සනත් ගමගේ)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ යන මහත්වරු 2024 මහ මැතිවරණයේ සිය ඡන්දය ප්‍රකාශ කිරිමට වීරකැටිය මැදමුලන ඩී.ඒ රාජපක්ෂ මහ විදුහලේ ඡන්ද මධ්‍යස්ථානයට පැමිණෙන අයුරු
(ඡායාරූප: චන්ද්‍රසේන ගමගේ)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටම හොරාකාලා විනාශ කරපු දූෂිතයෝ. ජනතාවගේ රීරී මාන්ස උරාබීපු ලේ මාපිල්ලු සදහටම හිරේ ඉන්න ඕනෑ අය? රටට සාපයක්, දේශපාලනයෙන් තුරන්කළ යුතුමයි.
බලන්න නිවුස් එකේ අවට කවුරුවත් ගණන් ගත්තේ නැහැ නේද? හී හී හී...
ලේ මාපිල්ලු... දකිද්දීත් අප්පිරියයි. කාලකන්නි රටටම සාපයක්...!
යෝ බබාත් ඡන්දේ දාන්න ඇවිල්ලා හිටියේ… ඉදිරියේදී උසාවි වල දකින්න ලැබෙන ප්‍රධාන චරිතයක්..
රටට පිලිලයක් වුන අය එලවලාම දැම්මා
ඔය මැදමුලන හොර නඩය ජන්දේ දැමමේ කාටද? පොහොට්ටුවට නම් වෙන්න බෑ..