
(සුජිත් හේවාජුලිගේ)
අවශ්‍ය පහසුකම් තහවුරු කරගත් වහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත කොළඹ පදිංචියට එනු ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව ඉදිරිමාන්න මහතා පැවසීය.
හිටපු ජනාධිපතිවරයෙකුගේ විශ්‍රාම ජීවිතයට පහසුකම් සැපයීම රාජ්‍යයේ කොටසක් බව පැවසූ එදිරිමාන්න මහතා ආණ්ඩුවේ මේ තීරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා සුවපහසු කලාපයකට තල්ලු කළ බවද සඳහන් කළේය.
මහින්දට නිසි වටිනාකම දීමට මේ ආණ්ඩුව සූදානම් නැති බව හිටපු මන්ත්‍රීවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරුකාරයෝ, මෙයාට කොළඹ ගෙවල් නැද්ද? බොරු ෂෝ එකට තංගල්ලේ ගියා ජනතාව රවටන්න. ඕවාට අහුවෙයි මෙයාලාගේ වහල්ලු. නිසි වටිනාකම දුන්නාට ඒක කෑවා තමුන්ලා...
තවම මේ අය, මොවුන් වටේ ඉන්න මිනිස්සුන්ව බොරුවට අන්දන එක නවත්තලා නැහැ. මොවුන්ගේ වටේ ඉන්න අයත් බූරුවන් ගාණට ඉන්න එකනේ වැඩේ...
මහින්ද මහත්තය වටේ ඉන්න අය මේ මනුස්සයාට නිදහසේ ඉන්න දෙන්නේ නෑ. පව්... එහෙට උස්සගෙන යනවා. මෙහෙට උස්සගෙන යනවා.
තවත් මොකටද අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි ජිවත් වෙන්නේ හොරාකාපු සල්ලි තියනවනේ මේ අයට...
නැත්තං දුර වැඩි හින්දා කිරි නරක්වෙනවා.
"අනුරගේ කොළ කෑලි වලට බය වෙයිද" කියලා කියපු හාදයා නේද මේ...?
හොදයි...
මහ ජනතාව මොහුට දැවැන්ත වටිනාකමක් ලබා දී තිබිනි. එ ඔහු කල යහපත් ක්‍රියා නිසාය. නමුත් එම වටිනාකම අව භාවිතා කල ඔහු හා ඔහුගේ පවුල එම වටිනානම කැතිකර ගත්තේය. නැවත එම වටිනාකම් ලබා දීමට වෙනත් කෙනෙකුට නොහැකිය. එය එම මනුස්සයා විසින්ම ලබාගත යුතුය. තමන් විසින් (සහ තම පවුල විසින්) නැතිකර ගත් වටිනාකම ඔවුන් විසින්ම ලබාගත යුතුය.
ජනතාවගේ ඡන්දෙන් බලයට ඇවිත් මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ කරලා පරම්පරා ගානකට ඇතිවෙන්න යහමින් හරිහම්බ කරගත්තා. සුනාමියෙනුත් ගසා කෑවා.. තවත් ජනතා මුදලින් නඩත්තු කරන්න කියන්නේ අහවල් දේකටද?
ඔබතුමාට තිබුණ ගෞවරණීය බව නැතිකෙරුවේ වටේ හිටපු අය හා දරුවෝ, සහෝදරයෝ... තණ්හාවෙන් මුසපත්වෙලා ඉන්න අය ඔබතුමා විනාශ කෙරුවා. දැන්වත් ඔය සංජීව එදිරිමාන්න කියන වන්දිභට්ටකම් කරන අය පන්නලා දාන්න කෙනෙක් නැද්ද? පැත්ත පළාතේ වෙන්න ගන්න එපා. මොවුන් කියන ගොන් කතා නිසා මිනිස්සුන්ට ඔබතුමා තවත් එපා වෙනවා. නාමල්ටවත් මොළයක් නැද්ද ඕකුන් එලවලා දාන්න...
කොළඹ හිටියාම උසාවි කතා කරාම යන්න ලේසියි. වැලිකඩට බත් එකක් වුණත් ගෙනත් දෙන්න ලේසිනේ…
සින්හල ඉතිහාස පොතේ රන්අකුරින් ලියැවුණා සින්හල හොද වීරපුතෙක්... ලක්මෑණිට බිහිවුණා... අනුර කුමාර වැනි එඩිතර පුත්තු. ලන්කාවටම එකයි රට හොරාකාපු... තමුන්ට ජනතාව ආදරේ නම්... රට ගලවාගන හොරුන්ගේ සැපමාලිගාවලින් දොට්ට දාලා එලවපු එකට. ජනතාව මල් වෙඩි පත්තු කරන ඕනෑ. මොවුන්ගේ කතාවෙන් තේරෙනවා රට කරන්න නෙමේ ඇවිත් තියෙන්නේ මැරෙන තුරුම සැප ගන්න. බලය තියෙනකම් ඉන්දියාවට කීපාරක් ගියාද? ජනතාවගේ මුදල් වලින්... මෝදිගේ මයිලක් තරම්වත්. වටින්නේ නැහැ.
මේ නහින දෙහින කාලේ ගමට වෙලා තියෙන දෙයක් කාලා බිලා විවේක සුවයෙන් ඉන්නේ නැතිව එනවා මෙතන නිකන් පිචන් වෙන්න.
සුනාමියෙන් හොරකම් කරගත්තු සල්ලිම ඇති මොනෑකෝ ගිහින් පදිංචි වෙන්නත්... වල පයයි..ගොඩපයයි. විකාර තමයි කරන්නේ. අනේ මෙහෙම තණ්හාවක්.. අනේ මෙහෙම ආසාවක්... මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්...?
සංජීව රෙදි මාන්නයෝ ජීවත් වෙන්න වෙන මාර්ගයක් හොයාගන්න. දැන් පරණ දේශපාලනය නෙමෙයි රටේ තියෙන්නේ. පිනට, හොරාකෑම දැන් බෑ. කුලී වැඩක් හරි හොයාගන්න. මහින්දට යම් ගෞරවයක් තිබුණා නම් ඒක එයා විසින් ඇති කරගත්තු එකක්. ඒක නැති කෙරුවේ මේ වගේ මෝඩ පපඩම් බයියොයි, වටේ හිටපු හොරුයි , පවුලේ උණුයි. මොවුන් තවත් විකුණන් කන්න හදන්නේ ඒක. දැන් එහෙම විකුණන්න දෙයක් ඉතුරු කරලා නෑ. ඔබලා මේ මනුස්සයාට නිදහසේ අවසන් කාලෙවත් ඉන්න දීපල්ලා.
ඒ මනුස්සයාට මනුස්සයගේ පාඩුවේ අන්තිම දවස් ටික ගත කරන්න දුන්නොත් නරකද? පුතා කෙසේ වෙතත් මේ පඟර නැට්ටෝ ටික ඒ මනුස්සයා මැරුණාම මිනියත් මාකට් කරලා ගොඩයන්න බලයි.. ඇත්තටම පව්..
මහින්දවම විකුණගෙන කන එක තමයි පවුලේ ඈයොන්ගෙයි වටේ ඉන්න ඈයොන්ගෙයි ලොකුම සහ එකම වැඩේ. මෙයා නැති දවසක සමහර TV වලටත් කරන්න වැඩක් කල්තියා හොයාගන්න වෙයි.
මුළු ජීවිත කාලයම අනුන්ගේ ගෙවල් වල නිකන් හිටපු අයනේ ......ජම්මේට වඩා පුරුද්ද ලොකුයිනේ.
අපිටයි, අපේ ඩෝබිලටයි මහින්ද ෆෝබියාවයි, නාමල් ෆෝබියාවයි නිසා නින්ද යන්නේ නෑ. තැතිගැන්මේ කෙලවරක් නෑ. ඒ මාතෘකාව විතරයි.
ඩිස්ලයික් කාරයෙක් වළිගේ ගිණිගත් හනුමා වගේ උඩ පහළ යනවා ආණ්ඩුව පෙරලන්න හිතාගෙන…
කනත්ත ළඟටද, ආවම කාටත් ලේසියි...
මහින්ද ගෙ කර්මතින් තමයි මෙයාලා ගොඩයන්න බලන්නේ... ඒකයි මනුස්සයාට නිදහසේ ඉන්න දෙන් නැත්තේ...
මැදමුලන නාකි මයිනා ගියාම එයාගේ හෙංචයියෝ රැළක් ආවලු... ඔවුන්ට කන්න දෙන්න ඇති වෙන්න තණකොල, පුන්නක්කු බාල්දි තියන්න නාමල් බේබිට අමතක වෙලා... ඒක නිසාලු රංචුව ආපහු කොළඹ එන්න තටමන්නේ... මෙහෙ පුන්නක්කු ලාබ නිසා.
මුන්ට එච්චර අමාරුවක් තියෙනවනම් ගෙදර අරන් ගිහින් සලකපල්ලකෝ .නැත්නම් ඔය හොරකපු සල්ලි වලින් හොඳ ගෙයක් අරන් දීපල්ලා .තවත් ඒ මනුස්සයා විකුණන් කන්න හදන්නේ නැතිව .ඔය ඉන්නේ නාමල් විකුනපල්ලකෝ හිතේ හැටියට .
එහෙනම් දැන් බූරුවන්ව කොළඹට දක්කලා කොළඹ පිළිගැනීමක් තියන්න.
සමහරවිට ඔහුව ඔහුගේ උපන් ගමෙන් පන්නා දැමුවා විය හැකියි.
ඔහේ කොයිබ හිටියත් අපට නම් කමක් නැතෙයි ! අපේ බදු මුදලින් නම් කන්න හිතන්න එපා හරිය......
මෝඩයෙක්
මේ අය තමයි මේ රට ජාතිය බේරගත්තේ. අදත්, හෙටත්, මතුවටත් , රාජපක්ෂවරු තමයි මේ රට පාලනය කරන්න ඕනේ. මේ රට ඒ අයගේ.
ඇඹුල් තියල් ගැන අමතක කරන්න එපා...
මම නම් හිතුවේ මහින්ද ඇබිත්තයෙක් වෙලා, පසුව මහණ වෙයි කියලා. ඇයි දේශපාලු හොටු පොහොට්ටු අය කිව්වා නේද, විජේරාමෙන් එලෙව්වොත්, ඒ ගොල්ලෝ ගෙදරක් දෙන්නම් කියලා...
මහින්ද මාත්තයා ගැන කියන්නේ මොනවාද කියලා කල්පනා කරනකොට මතක් වුනා රවීන් ප්‍රභාත් වි ක්‍රමරත්න කියලා මහත්තයෙකුට අයත් නිවසක්
ඇත්තටම දුකයි අපේ කාලේ විශිෂ්ටයෙකුට අත්වූ ඉරණම ගැන. ඔබතුමාව විනාශකරේ ළඟින්ම හිටි අයයි. වෙන කාටවත් දැන් බැනල වැඩක් නත්තටම දුකයි අපේ කාලේ විශිෂ්ටයෙකුට අත්වූ ඉරණම ගැන. ඔබතුමාව විනාශකරේ ළඟින්ම හිටි අයයි. වෙන කාටවත් දැන් බැනල වැඩක් නෑ.
අපරාදේ බයියන්ගේ අතල් කැඩේන්නැද්ද? කමක්නැ කොළඹත් බලලා බේරේ වැවත් බලලා ගිය හැකි