(රෝවන් පෙරේරා)
කාලයක පටන් සිදුවන මුහුදු ඛාදනය හේතුවෙන් කල්පිටිය නොරච්චෝල ඉලංතඩිය වෙරළ තීරය විනාශ වෙමින් පවතින බැවින් , තමන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව කල්පිටිය ධීවර සහ සංචාරක කර්මාන්තකරුවෝ පවසති.
මුහුදු ඛාදනය වැළැක්වීමට කලුගල් වැටි යෙදීම සඳහා මාස හයකට පමණ පෙර කලු ගල් ගෙනැවිත් දමා තිබුණද ඒවා වැටියක් ලෙස සකසා නොමැතිවීම නිසා මුහුදු ඛාදනය උග්‍ර වී ඇතැයි ධීවරයෝ කියති.
ඉලංතඩිය ධීවර තොටුපල සහ සංචාරක කර්මාන්තකරුවන් සංචාරක කටයුතු ස|හා භාවිත කරන යාත්‍රා ගාල් කරන තොටුපල සම්පූර්ණයෙන් මුහුදු ඛාදානයට ලක්ව ඇති අතර නිවාස කිහිපයකට ද එම විනාශය අත්ව ඇත.
කලුගල් වැටිය යෙදීමට කඩිනමින් පිවයරක් නොගතහොත් ධීවරයන් දෙසීයකට පමණ භාවිතා කිරීමට තොටුපලක් නොමැතිවන බව ඔවුහු කියා සිටිති.












2025 දෙසැම්බර් මස 18
308
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුහුදු ඛාදනයෙන් ඉලංතඩිය වෙරළ තීරය විනාශයට