
(ඉන්දිකා රාමනායක)
බෙන්තොට බෝධිමළුව ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක ෆේස් බුක් සාදයක් පැවැත්වූ බව කියන 30 දෙදෙනකු අයිස් සමඟ අත්අඩංගුවට ගත් බව බෙන්තොට පොලිසිය පවසයි.
සැකකරුවන් බාරයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1 යි මිලිග්‍රෑම් 600ට ආසන්න ප්‍රමානයක් තිබූ බව පොලිසිය පවසයි.
අඩංගුවට ගත් සැකකරුවන් මෝදර, මට්ටක්කුලිය, වත්තල, නාරහෙන්පිට, මාලිගාවත්ත, වලස්මුල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවද පොලීසිය සඳහන් කරයි. සැකකරුවන් අද (18) මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd