(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
එස්.ජී සේනාරත්න මහතා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජිකයකු වශයෙන් පත්කිරිමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අනුමැතිය ලබා දුන්නේය.
මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජිකයන් වන මොහාන් සමරනායක සහ උදේනි වික්‍රමසිංහ යන මහත්වරු පසුගියදා ඉල්ලා අස්වූහ.
අනෙක් සාමාජිකයාගේ පුරප්පාඩුව පිරවීමට ආණ්ඩුකම ව්‍යවස්ථා දායක සභාව යළි රැස්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් හෙන්චෙක් !!! නොදෝමකින් !!! මහජනතාවට විරුද්ධව වැඩ කරලා මහා පාරේදීම ' අනිච්චාවත සංකාරා ' කියාගන්න පතාගෙන ආපු එකෙක් !!!