
(යොහාන් භාසුර)
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ මහජන දිනය මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්ගගත ක්‍රමයට එම අමාත්‍යංශයේදී අද (29) පැවැත්විණ.
නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටග මහතා ද අවස්ථාවට සහභාගි විය.
මෙහිදී මහජනතාවට පැමිණිලි අමාත්‍යවරයාට සහ ගරු නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත ඍජුවම ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමි වූ අතර එම පැමිණිලි සඳහා සුදුසු පියවර ගන්නා මෙන් ඇමැතිවරයා සහ නියෝජ්‍ය ඇමතිවරයා අදාළ උසස් නිලධාරීන් වෙත උපදෙස් දුන්හ.
මෙම අවස්ථාව සඳහා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ ලේකම් රවී සෙනවිරත්න මහතා ඇතුළු අමාත්‍යාංශ සහ ශ්‍රී ලංකා පොලිස් උසස් නිලධාරීන් රැසක් සහභාගී වූහ.


2025 නොවැම්බර් මස 17
26
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
874
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2507
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
මහජන ආරක්ෂක ඇමතිවරයා මහජන දිනයේ බරටම වැඩ