මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අද(02) අභ්රාවප්රාප්ත වී තිබේ.
මිය යන විට ඔහු 86 වැනි වියේ පසුවිය.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපතිවරයකු වූ ඒ මහතා ගත්කතුවරයෙකු ගේය පද රචකයෙකු මෙන්ම ප්‍රකට විද්වතෙක්ද විය.
(16844)
මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අද(02) අභ්රාවප්රාප්ත වී තිබේ.
මිය යන විට ඔහු 86 වැනි වියේ පසුවිය.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපතිවරයකු වූ ඒ මහතා ගත්කතුවරයෙකු ගේය පද රචකයෙකු මෙන්ම ප්‍රකට විද්වතෙක්ද විය.
(16844)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාට නිවන් සැප ලැබේවා!
ඉතාමත්ම කණගාටුදායක ප්‍රවෘත්තියක්... අපගේ බලවත් ශෝකය මෙයින් ප්‍රකාශ කරමු.
මුළු මහත් ශ්‍රී ලාංකීය වෙෙද්‍ය ක්ෂේත්රයම බැබල වූ මිණි පහණකි. කාලෝ ෆොන්සේකා නම් ඒ නම සදාකාලිකය. ඔබතුමාට නිවන් සුව ලැබේවා..!
ඔබේ හිස්තැන පුරවන්නට කෙනෙක් කවදා මිහි පිට පහළ වේවිද ?
අනේ මේ රටට ආදරේ මනුස්සයෙක් . මේ වගේ වටින මිනිස්සුම නැතිවෙන එක රටට මොනතරම් අවාසනාවක්ද ?
ඉතාමත් කුළුපග මිතුරෙක් ලෙසයි එතුමා සෑම මොහොතකම කටුයුතු කළේ. එතුමා හැමදාමත් කියන දෙයක් තමා දැන් අපේ කාලේ ඉවරයි ඔයාලා ඉස්සරහට එන්න ඕනේ කියලා. ඔබතුමාට නිවන්සුව !
කණගාටුයි. මෙතුමා හැට ගණන්වල කතරගම ගිනි පාගලා මිත්‍යාවන්ට එරෙහිව කටයුතු කලා. පසුකාලීනව එම අදහස් නැති උනාද කියල සැකයි.
ඔබතුමාට නිවන් සම්පත්තිය ලැබේවා..!!! හරිම කණගාටුයි ඔබතුමාගේ වියෝව මුළු ශ්‍රී ලංකාද්වීපයටම බලවත් පාඩුවක්..
අපේ රටේ මුල් බැස ඇති මිථ්‍යා විශ්වාස සහ දුර්මතයන් සිඳ බිඳ ලීම සඳහා පර්යේෂණාත්මක කරුණු ඉදිරිපත් කරමින් වෙහෙසක්ගත් උගත් මහත්මයෙක්... ඔබතුමාගේ අභාවය රටටම පාඩුවක්. නිවන්සුව ලැබේවා...!!!
ශ්‍රී ලංකාවාසීන් හට හා මව්බිමට කළසේවය අපමණයි... මහාචාර්ය කාලෝ ෆොන්සේකා මැතිඳුට අපි සැවොම අජරාමර නිවන් සුව පතමු ... !!!
ඔබ වැනි පරිපූර්ණවූත් කුහකගති නැතිව හදවතට එකඟව අදහස් ප්‍රකාශ කරන උගතෙකු නැතිවීම අප රටට පිරිමැසිය නොහැකි පාඩුවකි. ඔබට නිවන් සැප ලැබේවා!
ඔබතුමාට නිවන් සුව ලැබේවා...!!! ඔබෙන් ඉගෙනගත් දේ තවමත් හිතේ තැන්පත් වෙලා තියෙනවා.
රූපං ජිරති මච්චානං... නාමගොත්තන් නජීරති.
ඔබතුමාට නිවන් සුව අත්වේවා !!!