(සුජිත් හේවාජුලිගේ)
නිදහසට කරුණු ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එවූ ලිපියට පිලිතුරු ලිපියක් යැවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.
සියලු දෙනාගේ අත්සනින් යුතුව එම ලිපියේ යැවූ බවද ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වූ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වීමට එම පක්ෂය දැනටමත් තීරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහලොකු පොහොට්ටුව... හුළං ගිය බැලුමක් වෙලා දැන්... අන්තිමේ ඒකේ ඉතුරු වෙන්නේ අර ඔලමොට්ටල නිර්මාතෘයි, කටවාචාල ලේකමුයි, කැලණියේ නයයි විතරයි...