IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මෙහෙකරු නිවෙස් හිමිකාරිනියගේ රියට යට වී මරුට

( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

නිවෙස් හිමිකාරිය පැද වූ සුඛෝභෝගි මෝටර් රථයට යට වීමෙන් නිවසේ මෙහෙකරු ඊයේ  (25) රාත්‍රී මියගොස් ඇතැයි කහතුඩුව පොලිසිය කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ  ,අතුරුගිරිය ඔරුවල අන්නාසි වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි එම් කේ ලක්ෂ්මන් නමැති  වයස අවුරුදු 55 ක දෙදරුපියකි.

වසර දෙකක පමණ කාලයක සිට එම නිවසේ මේ කාර්ය සේවයේ යෙදී සිටින  මියගිය මෙහෙකරු ඊයේ  (25) සවස  නිවසින් පිටවගොස්   ගොස්  යළි  නිවස ඉදිරිපිටට පැමිණ ඉතා අපහසුවෙන් සිට නිවස ඉදිරිපිට රෝලර් ගේට්ටුවෙන් පිටත මාර්ගයේ වැටී ඇතැයි පොලිසිය කියයි.

මේ බව නොදත්  නිවෙස් හිමිකාරිය අවශ්‍යතාවයක් සඳහා  නිවස ඉදිරිපිට නවතා තිබූ මෝටර් රථය  රැගෙන රෝලර් ගේට්ටුව හරහා මෝටර් රථය පිටුපසට ගැනීමේදී   නිවස ඉදිරිපිට මාර්ගයේ නිදා සිටි මෙහෙකරුගේ ශරීරය මතින් ගොස් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.

 

 

 



අදහස් (3)

මෙහෙකරු නිවෙස් හිමිකාරිනියගේ රියට යට වී මරුට

Ran Tha Thursday, 26 December 2024 10:25 AM

පොඩ්ඩක් පිටපත අවුල් වගේ. ෂර්ලොක් හෝම්ස් වගේ මනුස්සයෙක් කැදවන්න වෙයි වගේ.

:       0       0

Hemantha Thursday, 26 December 2024 12:25 PM

කොහේ බලාගෙන රියපැදෙව්වද ? මෙහෙකරු ඉඳිකට්ටක්ද යට කරගෙන යන්න තරම්?

:       0       0

Kumar Thursday, 26 December 2024 10:04 PM

කසිකබල් වාහනයක් වෙන්න ඇති...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 587 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site