
(නිමල කොඩිතුවක්කු)
මහ මැතිවරණය සම්බන්ධයෙන් පැමිණිලි 716 ක් මේ දක්වා ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා 6ක්, නීති උල්ලංඝනය කිරීම්695 ක්, වෙනත් පැමිණිලි 5ක් ඒ අතර වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා සඳහන් කරයි.
ඉන් පැමිණිලි 580ක් විසඳීමට කටයුතු කර ඇති අතර තවත් පැමිණිලි 136ක් විසඳීමට ක්‍රියා කරමින් පවතින බවත් ඔහු සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd