
( මහින්ද නිශ්ශංක)
එළඹෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීමේ දෙවන දිනය අදට යෙදී තිබෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
ඒ අනුව අද දවසේ ත්‍රිවිධ හමුදා කඳවුරුවල නිලධාරීන්ට හා රාජ්‍ය ආයතනවල නිලධාරීන්ට තැපැල් ජන්දය සලකුණු කිරීමට අවස්ථාව සලසා ඇතැයි ඒ මහතා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දෙවන දිනය අදයි
අමල් Friday, 01 November 2024 04:39 PM
එළුවන් කන්නයි මං ආවේ ! එළු බෙටි කාපන් කොටිරාලේ ! පසුගිය ජනාධිපතිවරණයෙන් තඹුත්තේගම අනුර පත් කරන්න තැපැල් ඡන්ද කතිරේ ගහලා යැව්වාට, ඉල්ලපු පඩි වැඩිකිරිල්ල හම්බ වුනාද ආණ්ඩුවේ 9-5 පින් පඩි කාරයින්ට...!