IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


මහ ජලකඳ මැද සිරවූ පාසල් බසයේ සිටි සිසුන් නාවික හමුදාව බේරා ගනියි

(කුෂාන් ජයවර්ධන සහ බී.ජි.චතුරංග)

මිහින්තලේ මහකනදරාව වැවෙන් පිටාර යන රළ පහරට හසු ව කාර්මික දෝෂයකට ලක්වූ පාසල් බස් රථයක සිටි සිසුන් පිරිසකගේ දිවි බේරා ගැනීමට නාවික හමුදා ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීහු අද පෙරවරුවේ (23) සමත් වූහ.

මිහින්තලය මහකනදරාව වැවේ වාන් දැමීමත් සමඟ මහකනදරාව - රඹෑව මාර්ගයේ ගල්පාලම ජලයෙන් යටවී ඇති අතර ගල්පාලමේ එගොඩවීමට ගිය පාසල් බසයක් මෙසේ ආපදාවට ලක්ව ඇත. 

 

 

 



අදහස් (0)

මහ ජලකඳ මැද සිරවූ පාසල් බසයේ සිටි සිසුන් නාවික හමුදාව බේරා ගනියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 43 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 878 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2514 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site