
(සුජිත් හේවාජුලිගේ)
මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති
මැතිවරණයට අදාළව මෙතෙක් කිසිදු බරපතළ සිද්ධියක් වාර්තා වී නැතැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.
දැනට වාර්තා වී ඇත්තේ සුළු පැමිණිලි දෙසීයකට අඩු සංඛ්‍යාවක් පමණකැයි පැවැසේ
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා පැවසුවේ සමස්තයක් ලෙස මැතිවරණ කටයුතු ඉතා සාමකාමීව සිදුවන බවයි.
එය අගය කළ යුතු තත්වයක් බවද ඔහු කීවේය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසුවේ මැතිවරණයේ සාමකාමී බව දිගටම ආරක්ෂා කර ගැනීමට සියලු දේශපාලන පක්ෂ අදිටන් කර ගත යුතු බවයි.
මෙම ආදර්ශමත් තත්වය සම්බන්ධයෙන් සියලු දේශපාලන පක්ෂවලට ස්තූතිවන්ත වන බවද ඔහු කීවේය.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’මහ ඡන්දයේ ප්‍රචාරයත් සාමකාමී’’
Jayasekara Wednesday, 06 November 2024 09:47 AM
ඒකට පුතානොග් තාත්තාගේ කාලේ තිබ්බ චන්ද .ඒවා චන්ද නෙමෙයි යුධ පිටි