
(ප්‍රදීප් කුමාර)
වවුනියාව නෙදුන්කේනි සිය නිවසේ වූ මඩුවක නිදා සිටි පුද්ගලයෙකු ටිපර් රථයකට යට වී ජිවිතක්ෂයට පත්ව ඇති බව නෙදුන්කේනි පොලිසිය සදහන් කරයි.
නිවස ඉදිරි පිට පිහිටි මඩුවක් තුල මෙසේ නිදා සිටියදී සිය මස්සිනා පැදවූ ටිපර් රථයට යට වී ඇතැයි කියයි.
අනතුර සිදු වීමෙන් පසුදා උදෑසන මෙසේ අදාළ පුද්ගලයා ටිපර් රථයට යටව ජිවිතක්ෂයට පත්ව ඇති බව නිවැසියන් දැක තිබේ. ඒ අනුව ටිපර් රථය පැදවු මස්සිනා නෙදුන්කේනි පොලිසියට භාරවී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොදැනුවත්කමට වඩා නොසැලිකිමත් කමින් රිය පැදවීම නිසා සිදු වූ මරණයක්...