(රංජන් කස්තුරි)
ඇමැති ධුරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් නැවත එම ධුර ලබාගැනීම පිළිබඳව හෙට (29) පෙරවරුවේ තීන්දුවක් ගැනීමට නියමිතය.
එම මන්ත්‍රීවරුන් හෙට (29) පෙරවරු 8ට කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි පිහිටි ඒ.එච්.එම්. ෆවුසි මන්ත්‍රීවරයාගේ නිලනිවසට රැස්වී එම තීන්දුව ගැනීමට නියමිත බවද ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව බොහෝවිට එම මුස්ලිම් ඇමැතිවරුන් අද රාත්‍රියේ දිවුරුම් දීමට නියමිත බවද එම ආරංචි මාර්ග කියයි. මේ අතර මුස්ලිම් මන්ත්‍රීවරුන් අද (28) පස්වරුවේ කොළඹ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී නැවත ඇමැතිධුර බාරගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රංගනයේ අවසන් ජවනිකාව රග දැක්වීමට නියමිතය
අනේ ඉතින් භාර ගන්නම එපා. අපි බල කරන්නෙම නැහැ. ඔහොමම ඉන්නකෝ අපිට මොනවා වෙනවද කියලා.
මිදිත් තිත්තයි කියලා කීවාලු.
නියමයි එකමුතුවෙ බලය ලංකාවටම පෙන්නුවෙ මේගොල්ලො
ලංකාවේ පාර්ලිමේන්තුව කියන්නේ පුදුම රඟමඩලක්.. රටේ දියුණුව, ආරක්ෂාව, අධ්‍යාපනය, සෞඛ්‍ය, කියන කිසිම දෙයක් ගැන නිසි ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ. වංචාව දුෂණය හැම තහනම්... පාට, පක්ෂ බෙදා අමතක කරලා හැම කෙනාම මේ දේවල්වලට විරුද්ධව නැගී සිටින්න...
Fz, කාට පෙන්නපු මොනබලයක්ද? හරියට බස් එකෙන් බැහැලා ඒ බස් එකේම එල්ලුනා වගෙයි. මොකද මේ මුසල්මානුවන් නැතිව සිංහල අපිට පාඩුද? අපි කීවද අනේ නුඹලා නැතිව පාඩුයි ආපසු එන්න කියලා. විකාර... මොවුන් නැති තරමට සිංහල අපිට හොඳයි.
මුන්ට තව සැරයක් මැති, ඇමතිකම් දීලා.. ශ්‍රී ලංකාව .." ෂරියා " රාජ්‍යයක් කරගන්න කන් අපේ කොන්ද පණ නැති කාලකන්නි හැත්තට ඉවසුමක් නැහැ. දැන් අපිට සිද්ද වෙලා තියෙන්නේ ... " අපේ උන්වම මරාගෙන මැරෙන්නයි..!!! " අපි මුස්ලිම් ජාතියට විරුද්ධ අය නොවෙයි. එ්ත් අපි යටිකූට්ටු ත්රස්තවාදයට විරුද්ධයි...!!!