
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මඩකලපුව දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කළ එම්.එස් නලීම් මහතා පත් කර තිබේ.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහ මැතිවරණයේදී ඡන්ද 87038ක් ලබා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමිකර ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd