IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මසුන් අල්ලන්න ගිය තරුණයා දැලේ පැටලී දියේ ගිලෙයි

(ඉන්දිකා  රාමනායක)

වාලචේන පුනානි  වැවේ මසුන් ඇල්ලීමට ගිය 23 හැවිරිදි තරුණයකු ඔහු විසින්ම එලන ලද මාළු දැලක පැටලී දියේ ගිලී මිය ගොස් ඇතැයි වාලචේන පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ පුනානි මයිල තැන්න ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු බව පොලිසිය කියයි.

අසනීප තත්ත්වයකින්මෙ පෙළෙන මෙම  තරුණයා ට ස්ථිර රැකියාවක් නොමැති බවත් ඔහුු  මාළු දැලක්ද රැගෙන පුනානි වැවේ මාළු ඇල්ලීමට ගොස් සිටියදීඔහු විසින්ම රැගෙන ගිය මාළු දැලේ පැටලී දිය ගිලී මිය ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.



අදහස් (2)

මසුන් අල්ලන්න ගිය තරුණයා දැලේ පැටලී දියේ ගිලෙයි

Chandana Tuesday, 26 March 2024 09:58 AM

සෝචනීයයි

:       0       4

amila Tuesday, 26 March 2024 10:06 AM

දිට්ඨධම්මවේදනීය කර්මය. මාළු මැරෙණ විදියටම මැරිලා.

:       5       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site