(යොහාන් භාසුර)
මුව ආවරණවල මිල සියයට 30 කින් හෙට (21) සිට ඉහළ දමන බව සමස්ත ලංකා මුව ආවරණ නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති විදුර අල්ගම මහතා පැවසීය.
ඩොලරයේ අගය දිනෙන් දින ඉහළ යෑමත් සමඟ මුව ආවරණ නිෂ්පාදනයට අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම නිසා මෙසේ මිල ඉහළ දැමීමට සිදුව ඇති බව කී විදුර අල්ගම මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේ අයත් සංගමයත් පිහිටුවාගෙනද? ඔච්චරයි අඩුවෙලා තිබුණේ. මේ ඔක්කොම කරන්නේ එක එක සංගම් පිහිටුවාගෙන ජනතාවට කෙළින එකයි. මේ රට හදන්න නම් ඔය සංගම් පිහිටුවිල්ල නවත්වන්න ඕනේ...
මම තමයි මුඛ ආවරණ පළඳින්නන්ගේ සංගමයේ කැඳවුම්කරු. හෙට සිට අපි මුඛ වාඩම් දාගෙන ඉමු...