(ඉන්දිකා රාමනායක)
2023 වසරේ මේ දක්වා සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 23 දෙනකු මියගොස් තවත් 17 දෙනකු තුවාල ලබා ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
වෙඩි තැබීම් 40 වාර්තා වී ඇති බවත් බස්නාහිර පළාත සහ දකුණු පළාත තුළ වැඩිම වෙඩි තැබීම් ප්‍රමාණයක් වාර්තා වී ඇති බවත් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටක නීතය ශක්තිමත් වුණොත් තමයි , විනයක් ශික්ෂණයක් හැදෙන්නෙ . මානව හිමිකම් අරව මේවා පටළවලා කරන්නෙ රටේ නීතිය දුර්වල කරන එක. සල්ලි වලට ඕන අසූචියක් කන්න බලාගෙන ඉන්න නීතය දන්න කොටසකුත් ඉන්නකොට නරක මිනිසුන් කරනම් ගහනවා.