(දයාසීලි ලියනගේ)
ස්වාධීන පොලිස් කොමිසමට මේ වසරේ මුල් මාස 9ට පැමිණිලි 1100 ක් ලැබී ඇති බව වාර්තා වේ.
පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවීම, පක්ෂග්‍රාහී ලෙස විසදුම් ලබා දීම, බලය අයුතු ලෙස පාවිච්චි කිරීම, පහරදීම්, වද හිංසා, කාන්තාවන්ට හිරිහැර කිරීම් සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් බොරු චෝදනා කිරීම ඇතුළු සිදුවීම් සම්බන්ධයෙන් මෙම පැමිණිලි ලැබී ඇති බව පොලිස් කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.
විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව අලුතෙන් ස්වාධීන පොලිස් කොමිසම සඳහා සභිකයන් පත් කරන තුරු දැනට පවතින කොමිසම මෙම පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියාකරන බව ද සඳහන් වේ.
2025 දෙසැම්බර් මස 16
95
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
898
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මාස නවයට පොලිස් කොමිසමට පැමිණිලි දාහස පනී
Perera Sunday, 27 November 2022 05:34 AM
කොමිසම ස්වාධීන වුනාට කොමිසමේ ඉන්න අය ස්වාධිනද.?
ප්‍රේමසිරි Sunday, 27 November 2022 06:00 AM
කොපමණ ලැබුනත් මේසෙ යට තියෙන කූඩෙට වැටෙනවා ඇති නැත්නම් මොකද පොලිස් කාරයො මෙතරම් වැරදි කරන්නෙ කියලා හිතන්න බැහැ
විමල් Sunday, 27 November 2022 07:36 AM
පන්සල් , පල්ලි, කෝවිල් , දේවස්ථාන වලින් ලවුඩ්ස්පීකර් සහ බෆල් මඟින් සිදුකරන මහජන පීඩාකාරී පාරිසරික ශබ්ද දූෂණයට පොලීසිය නීතිය ක්‍රියාත්මක නොකරන්නේ ඇයි ?