
(රොමේෂ් මධූෂංක)
දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන පක්ෂය වූ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ නායක හිටපු පර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා අද (28) දින හිදීසියේම ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇත.
ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ගයන් මගින් වාර්ථා වන්නේ මාවෙයි සේනධිරාජා නිවසේදී ඇදවැටීමෙන් හිස වැදීමෙන් ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇති බවටය.
රෝහලගතකල මාවෙයි සේනාධිරාජා මහතා මේ වන විට යාපනය ශික්ෂණ රෝහලේ හදීසි ප්‍රතිකාර ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර කරන බවට වෛද්‍යවරුන් පැවසූහ.
2025 නොවැම්බර් මස 17
27
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2508
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
මාවෙයි සේනාධිරාජා රෝහල් ගත කරයි